Gossip

ජාතික ආණ්ඩුව දෙදරා යයි – එක්සත් ජාතික පක්ෂය ගත්තු තීරණය මෙන්න

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග ඉදිරියේදී එකට වැඩ කළ නොහැකි බාව එජාපය පවසනවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසන්නේ මේ බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැන්වූ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු 16 දෙනෙක් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!