Gossip

රටට අවාසනාවන්ත කාලයක්ද..? බස් රථ අනතුරකින් නායකයා ඇතුළු ක්‍රීඩකයින් 15 දෙනෙකු අවසන් ගමන් යයි – වීඩියෝ

බස් රථ අනතුරකින් කැනඩාවේ කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
අදාල ක්‍රීඩකයින් ගමන් කළ බස් රථය තවත් රථයක ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණා.
මෙම අයිස් හොකී කණ්ඩායමට වයස අවුරුදු 16 ත් 21 ත් අතර ක්‍රීඩකයින් 29 දෙනෙකු ඇතුලත්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරින් බස් රථයේ රියදුරු සහ ක්‍රීඩකයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!