Gossip

ශ්‍රීදේවිගේ අවමගුලට හඬ හඬා ගිය බොලිවුඩ් තරු අතර සිනහාවෙමින් ගිය ලංකාවේ බොලිවුඩ් නිළිය ජැක්ලීන්

පසුගිය දිනක පැවති ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි ජැක්ලීන් ගැන බොලිවුඩය පුරා අප්‍රසාදයක් මතුවෙලා තියෙනවා.

ඒ ජැකලීන් පැමිණ තිබෙන්නේ සිනහ මුසු මුහුණින් නිසායි.

මේ නිසා බොලිවුඩ් රසිකයන් ජැකලීන්ව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

සුපිරි බොලිවුඩ් තරුවන දීපිකා පුදුකොන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත්, කත්‍රිනා කියෆ් වැනි සුරූපිණියන් ශෝකයෙන් සිටිද්දී තම ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිළියක වූ ශ්‍රී දේවිගේ අභාවය සම්බන්ධයෙන් තමා සතුටු වන්නේද යනුවෙන් පවසමිනුයි බෙහෝ රසිකයන් ජැකලීකන්ට තම අප්‍රසාදය පළ කර ඇත්තේ.

කෙසේවෙතත් ජැක්ලින් මෙලෙස සිනහා වෙන්නේ තමන් ඉදිරියට පැමිණි කවුරුන් හෝ සමග බවත් ඇතැමුන් සමාජජාල මාධ්‍යයන්වල දක්වා තිබෙනවා.

ඇය සම්බන්ධයෙන් ඉන්දීය රසිකයන් ටිවිටර් හරහා සිය අප්‍රසාදය පළ කළ අයුරු පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!