Gossip

විරෝධතා අතරතුර පොලිස් නිලධාරියෙකුට ගිනි තබයි – Video

මුව ආවරණයක් නොපැලඳි බවට අත් අඩංගුවට ගත් තරුණයෙකු මියයාමේ සිද්ධියකින්  මෙක්සිකෝවේත් උද්ඝෝෂණ රැල්ලක් මතුව තිබේ.
එම උද්ඝෝෂණ අතරතුර පොලිස් නිලධාරියෙකු ට ගිනි තැබූ දර්ශන විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.
එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!