Gossip

ලෝක විවාහක රූ රැජින 2021 ලංකාවේදී

2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව නිල වශයෙන් ඊයේ(3) නිවේදනය කළා.
ඒ වසර වසර 35කට පසු ‘ලෝක විවාහක රූ රැජින’ කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන් කැරෝලයින් ජූරි විසින්.
ඒ අනුව මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!