Gossip News

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනපති ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.
1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටි.ටි.ඊ ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළා.
ඔහු ඉකුත් ජනවාරි මාසයේ සිට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේද කටයුතු කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!