Gossip News

ඉන්දීය ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් ..

ලබන 22 වන දා කොදෙව්වන් සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා. ඔවුන් ඒ සදහා මේ වනකොට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ රැදී සිටින බවට වාර්තා වෙනවා.

ඉන්දීයානු ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට හැකි බවට ටයිම්ස් ඉන්දියා වෙබ් අඩවිය පවසා තිබෙනවා. පකිස්තානු ක්‍රිකට් ආයතනට වෙත නිර්නාමිකව එවා ඇති ඊමේල් පණිවිඩයක් මගින් මෙලෙස අනතුරු අඟවා තිබෙන බවට ඔවුන් වාර්තා කරනවා.

මෙම අනතුරු ඇගවීමත් සමග ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

එවා ඇති ඊමේල් පණිවිඩයේ සදහන් කර තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඝාතකය කරන බවට අනතුරු ඇගවීමක් බව ඉන්දියානු ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!