Gossip

ලංකාවේ සුරූපී රූප රැජිනියන් සහ කඩවසම් තරුණයන් තෝරන්න තරඟයක්

ලංකාවේ සුරූපී රූප රැජිනියන් සහ කඩවසම් තරුණයන් තේරීමේ තරඟාවලියක් මේ දිනවල පැවැත්වෙනවා.

මෙම තරඟය ජයග්‍රහණය කරන සුරූපී තරුණිය සහ කඩවසම් තරුණයා ලංකාව නියෝජනය කරමින් චීනයේ පැවැත්වෙන මහා තරඟය සඳහා යොමු කිරීම සිදුකෙරෙනවා.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ  Miss Tourism Sri Lanka වන අතර එයින් තෝරාපත් කරගන්න පිරිසි Miss Tourism World  2018 තරඟය සඳහා චීනයට  යනු ඇත.

ඊට අමතරව Mister Ocean Sri Lanka to  Mister Ocean International  තරඟයටත් Global Charity Queen  2018 The Young  Beauty Of Sri Lanka 2018 තරඟයටත් සහභාගී වීමට නියමිතය.

මෙම තරඟාවලියේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා විසින්ය.

 

     

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!