Gossip

මේවා කොහොම නම් විශ්වාස කරන්නද..? ප්‍රියංකා චොප්රා ළඟ තියාගෙන මැජික් ශිල්පියා ලෝකයම පුදුම කරපු හැටි මෙන්න – වීඩියෝ

මැජික් ගැන ඔබත් අහලා ඇති.
ඒ වගේම දැකලත් ඇති.
මේ කියන්න යන්නෙත් මැජික් කතාවක්.
ඇමරිකාවේ NBC රුපවාහිනී නාලිකාවේ වැඩසටනකට පැමිණි David Blaine නමැති මැජික් ශිල්පියකු ඉදිරිපත් කල අංග කිහිපයක් ගැන ලෝකයම කතාවෙන්න පටන් අරන්.
මෙම වැඩසටහනට ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රාද සහභාගී වී සිටියා.

එහි වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!