Gossip

රෝහිත රාජපක්ෂ ලෝකයේ හතරවන කන්ද උඩ ඉඳන් පෙම්වතියට කරපු යෝජනාව බුකිය කළඹයි

රෝහිත රාජපක්ෂගේ ආදර කතාව ගැන දැන් නොදන්න කෙනෙක් නෑ.

ඔන්න ඉතින් ආයෙත් සැරයක් මේ දෙන්නා ගැන කතාබහට ලක්වෙලා තියෙනවා.

ඒ කවුරුත් කරන්නේ නැති විදියට කරපු රෝහිත කරපු විවාහ යෝජනාව නිසා.

ලොව හතරවන උසම කන්ද වන මීටර් 5,895 උස අප්‍රිකාවේ කිලිමන්ජෝර් කන්ද මතදීයි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සහභාගී වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!