Gossip

රටේ ප්‍රබලම චරිතයක පුතෙක්ගේ BMW i8 රථය තලවතුගොඩ වැවකට

තලවතුගොඩ ප්‍රදේශයේදී අද උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා.

වාහන 03ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් BMW i8 වර්ගයේ සුපිරි මෝටර් රථය ඒ අසළ ඇති වැවකට වැටී තිබෙනවා.

අදාළ සුපිරි මෝටර් රථය රටේ ප්‍රබලම චරිතයක පුතෙකුට අයත් වාහනයක් බවයි පැවසෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!