Gossip

අගමැතිට එරෙහිව අත්සන් කරපු මන්ත්‍රීවරු මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේවන විට මන්ත්‍රීවරුන් 22 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් මේවනතෙක් ඊට අත්සන් තබා නැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙතෙක් ඊට අත්සන් තබා නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබනු ඇති බවටත් තවත් මන්ත්‍රීවරු ජන්දයේදී ඊට සහාය පළකරනු ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!