Gossip

රටම හඬවා අවසන් ගමන්ගිය ආනන්ද වෙඩිසිංහට ඔහුගේ පුත් කේන් නැවතත් පණ දෙයි -වෙඩිසිංහ නාමය ධාවන පිටියේ නැවතත් රැව් දෙයි

රටම ආදරය කළ සුපිරි ධාවකයා වූ දිවියෙන් සමුගත් ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ අද හදිස්සියේම ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018 යතුරු පැදි ශුරතාවලියට සහභාගී වීම සඳහායි.

ඒ අනුව යතුරු පැදි ධාවනයෙන් අමරණීය වූ වෙඩිසිංහ නාමය ධාවන පිටියේ තවදුරටත් රැන්දීමට කේන් ශ්‍රී ලංකා යතුරුපැදි ධාවන පිටියට ප්‍රවිෂ්ඨ වීමටයි තීරණය කර ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!