Gossip

රටම බබලවමින් පිපෙන්නට ළං වුණු කොළඹ නෙළුම් කුළුණ අතුරුදන් වෙයි – නෙළුම් කුළුණ පැහැරගත්තේ කවුද?

කොළඹ නගරයේ අහස උසට නැගෙමින් පවතින අශ්චර්යමත් ඉදිකිරීම ”නෙළුම් කුළුණ” ගැන කොයි කවුරුත් දන්නවානේ.

අද උදෑසන නම් මේ නෙළුම් කුළුණ පෙනෙන්නට තිබුණේ නැහැ.

ඊට හේතුව වුණේ අද උදෑසන පැවති මීදුම් තත්වයයි.

මීදුම නිසා සම්පූර්ණයෙන්ම නෙළුම් කුළුණ වැසී ඇති අයුරු බොහෝ දෙනා ඡායාරූප ගත කොට තිබුණා.

මේ එහි ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!