Gossip

යාපනයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් කඩ වසා දමයි

යාපනය නගරයේ වාසය කරන මුස්ලිම් ව්‍යාපාරිකයින් සිය වෙළඳසැල් සියල්ලම අද දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මහනුවර සහ අම්පාර යන ප්‍ර දේශවලදී මුස්ලිම් ජනතාවට සිදුවූ හානි සම්බන්ධයෙන් විරෝධය පල කිරීම සඳහා සිය වෙළෙඳසැල් වසා දමා ඇති බවටයි එම ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරන්නේ.

නගරයේ මුස්ලිම් වෙළෙඳසැල් වසා දැමීම හැරෙන්නට වෙනත් කිසිදු සිද්ධියක් යාපනය නගරයෙන් වාර්තා වී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!