Gossip

යළි උපදින කිසිදු ආත්මයක මෙවන් මරණයක් නොවේවා – යූ ටියුබ්වලින් රටම දැනගත්ත, වස්ති නොහොත් අනුෂ්කට වෙච්ච දේ

අනුෂ්ක උදාන කියනවාට වඩා වස්ති කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්.
යූ ටියුබ් හරහා කවුරුත් හඳුනාගත්ත අනුෂ්ක මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව මීට පෙර අපි ඔබට කිව්වා.

ඒ ඩෙංගු රෝගය වැළඳීම නිසා.
එම පුවතත් සමඟ ඇතමෙක් ඔහු මියගොස් ඇති බවට පවසමින් මුහුණුපොත පුරා Post හුවමාරු කරමින් සිටිනවා.
එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර එම සටහනකටම අනුෂ්ක අදහස් දක්වමින් පවසා තිබුණේ “හම්මටසිරි මම මැරිලා යනුවෙන්””

එම සටහන පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!