Gossip

මොනවද මේ වෙන්න යන්නේ… ? රට පුරා තද වැසි, ජලාශ උතුරා යයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

අධික වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කර තිබෙනවා.
වලවේ ගඟ පහළ ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!