Gossip News

මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 10 ක් හමුවෙයි

මෙරටින් හමුවූ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඊයේ (24) දිනයේ දීනව කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

කෙසේවෙතත් කොරෝනා ආසාදිත බවට සැක කෙරෙනපුද්ගලයින් 227 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එම මාධ්‍යහමුවට එක්වූ යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 3518 දෙනෙකු රැදී සිටින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!