Gossip News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු අද දිනයේ සොයාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!