හොලිවුඩ්

මෙදා සැරෙත් ටේලර් ග්‍රැමී වෙතට, හැබැයි අමුතු තාලෙකට

බටහිර සංගීත ලෝකයේ සුපිරි තාරකාවක් වන ටේලර් ස්විෆ්ට් 6 වතාවක් ග්‍රැමී සම්මානයට හිමිකම් කියපු කෙනෙක්නේ. මේ කියන්න හදන්නේ මේ පාරත් එයා ග්‍රැමී සම්මානයක් ලබාගන්න පෙරනිමිති පහලවෙලා කියලානම් නෙමෙයි.

හැමපාරම වගේ සම්මාන අරගත්තු ටේලර් මෙදා සැරේ ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවනවලු. ටේලර් එක්ක රැප් ගායක එල්.එල්.කූල් ජේ තමයිලු මේ පාර ‍ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවන්නේ. ඒකෙදි පොප්-රොක් සංගීත කණ්ඩායමක් වෙන Maroon 5 and singer Luke Bryan ගේ සින්දුත් තියනවා කියලා ආරංචියි.

ප්‍රධාන අංශ ඔස්සේ ලැබිලා තියෙන නාම යෝජනා දෙසැම්බර් මාසේ 5 වෙනිදා ටේලර්, කූල් දෙන්න ප්‍රසිද්ධ කරයි. හැබැයි ඉතින් සම්මාන උළෙල තියෙන්නේ නම් ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ විතර තමයි.

තාමත් 22 වන වියේ පසුවන ටේලර් ස්විෆ්ට් මේ දවස්වල “රෙඩ්” කියන එයාගේ අලුත්ම ඇල්බම් එකේ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙනවා කියා තමයි අපිට ආරංචි වුණේ. ටේලර්ගේ සින්දු අහපු අයට මේක ටිකක් විතර අමුතු වෙන්න පුළුවන්. මේ පාර ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවන ටේලර්ගේ අලුත් වැඩත් අපිට එදාටම බලාගන්න පුළුවන් වෙයි.

8 Comments

8 Comments

  1. Chamikara

    October 31, 2012 at 3:52 pm

    niyamay site 1..deranin karana site maru..

    • Winjack

      December 20, 2012 at 9:28 pm

      That’s not just the best asenwr. It’s the bestest answer!

      • Makiko

        February 8, 2013 at 2:11 am

        Such an impressive answer! You’ve beaetn us all with that!

        • Kaylana

          March 27, 2013 at 4:04 pm

          Always refreshing to hear a rational awnser.

    • Preeti

      March 27, 2013 at 2:24 am

      If time is money you’ve made me a wealither woman.

    • Gabrielle

      March 29, 2013 at 9:04 am

      Good point. I hadn’t thoghut about it quite that way. 🙂

  2. Miriam

    December 20, 2012 at 10:23 am

    The truth just shines thurogh your post

    • Danu

      February 8, 2013 at 2:26 am

      Thanks alot – your answer soelvd all my problems after several days struggling

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!