Gossip

මුහුණ දුන් ප්‍රශ්නවලට දුම්රියට ගෙල තබා විසඳුම් සෙවූ පුද්ගලයෙක්

කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට ගෙල තබා පුද්ගලයෙකු සියදිවි හානිකර ගෙන තිබෙනවා.

චීනවරාය පොලිස් වසමේ කොඩ්බේ ධීවර වරාය ඉදිරිපිට ඔහු සියදිවි හානි කරගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 43 හැවිරිදි චීනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘතශරීරය ත්‍රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!