Gossip

මුහුණුපොත පුරා පැතිරෙන “අන්න සුදෝ අර පාට වලා” ගීතය ගයන පුංචි දෝණිගේ වීඩියෝවේ ඔබ නොදත් කතාව මෙන්න – වීඩියෝ

මුහුණුපොතේ කාලෙන් කාලෙට කරළියට එන දේවල් තියෙනවා.
මේ දවස්වල පුංචි දියණියක් සංගීත භාණ්ඩයක් වාදනය කරමින් ගීතයක් ගයන වීඩියෝවක් හැමතැනම වගේ හුවමාරු වෙනවා.
මෙම පුංචි දියණිය තමයි ආක්ෂා චමුදි.
මේ දියණියට තාම අවුරුදු 6යි. කටුවන පැත්තේ පදිංචි වෙලා ඉන්න ආක්ෂා Derana Little Star Season 09 වටයට තරඟකරන තරඟකාරියක්.
ඇය Derana Little Star Season 09 වටයේදී ගැයූ ගීතයක් සහ මුහුණුපොත පුරා හුවමාරු වෙන වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!