Gossip

ජනප්‍රිය නළු රොඩ්නි වර්ණකුලසූරිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ යුග දිවියට – වීඩියෝ

රොඩ්නි වර්ණකුලසූරිය සහ සුසිලා කෝට්ටගේ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනා යුගදිවියට පා තබන වීඩියෝවක් අපට හමුවුණා.
මෙම වීඩියෝව බහුභූතයෝ 2 චිත්‍රපටය රූගත කිරීම් සිදුවන අවස්ථාවක වීඩියෝවක්.
මෙම අවස්ථාව පිටපතෙහි නොමැති අතර පෝරුව මතට නැග එම ස්ථානයේ සිටින සියලු දෙනාටම ඔවුන් දෙදෙනා සිනහවක් සපයනවා.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!