Gossip

මුස්ලිම් පල්ලි 700 වසා දමයි – ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමටත් තහනමක්

මුස්ලිම් පල්ලි තුල ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කර තිබෙනවා.

ඒ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.

ශබ්ද විකාකාශන යන්ත්‍ර යොදා ගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් බැතිමතුන්ට යාච්ඤා කිරීමට කැඳවීම නිසා ඒ අවට ජනතාවට දැඩි බාධාවක් එල්ලවන බව පවසමින් එරට බළධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් සංවිධාන විසින් මෙය දැඩි ලෙස හෙලා දැක ඇති අතර ශබ්දය අඩු කරමින් එය පවත්වාගෙන යාමට අවසර ලබා දෙන ලෙස එරට රජයෙන් ඉල්ලා තිබෙනවා.

පසුගිය මාසයතුල ශබ්ද දූශණය වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක කල පල්ලි 700 ක් වසා දැමීමටද රජය කටයුතු කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!