Gossip

අලුතෙන්ම හදපු ගුවන් පාලම කඩා වැටෙයි – වාහන 08ක් යටවෙයි

ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මෙලෙස කඩා වැටී ඇත්තේ අමෙරිකාවේ මියාමි නගරයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආසන්නයේ ගුවන් පාලමක්.

රථ වාහන 08ක් පමණ එම පාලමට යටවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පාලම මත පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිටිද යන්න අනාවරණය වී නැහැ.

අදාල පාලම ස්ථාපිත කර පැය කිහිපයකට පසු කඩා වැටී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!