Gossip

දෙමාපියන්ගේ සෙවනෙන් ඈත්වෙලා යන දවසේ පියා සමග නර්තනයක යෙදුණු පුබුදුගේ බිරිඳ මාෂි

තමන්ගේ දියණිය දීග යන දවස නම් පියෙකුට සතුටට වඩා ගොඩක් දුක සිතෙනා දිනයක්.

කොහොමවුනත් ඊයේ දින විවාහ දිවියට ඇතුළත් වුණු මාෂි සිරිවර්ධන සිය පියා සමඟින් රංගනයක යෙදෙන්නට අමතක කරලා තිබුණේ නැහැ.

මේ ඒ අවස්ථාවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!