Gossip

මිල සූත්‍රය තිබ්බානම් තෙල් මිල තව අඩු කරන්න තිබ්බා – මංගල හෙළි කෙරූ කතාව මෙන්න

ඉන්ධන මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ දැමීමට හැකියාව තිබූ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති බැවින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් රජය විසින් අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් බවත් ලෝක වෙළඳපොළේ තෙල් මිල මිල 20% කින් අඩුව ඇති බවද ඔහු කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!