Gossip

මියුරු හඬින් රසික හදවත් දිනාගත් සුපිරි ගායිකාව මෝටර් රථය තුලදීම අවසන් ගමන් යයි – Photos

ප්‍රකට ගායිකාවක් මෙන්ම නර්ථන ශිල්පිනියක් ලෙස සැලකෙන 22 හැවිරිදි හර්ෂිතා ඇගේ මෝටර් රථය තුලදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මුහුණට එල්ලවුණු වෙඩි ප්‍රහාරයක් නිසා ඇය මෝටර් රථය තුලදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හර්ෂිතා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකට ගායිකාවක්.
මෙම අවාසනාවන්ත සිදුවීම වන්නට පෙර සිය මුහුණුපොත හරහා සජීවීව සිය රසිකයන් අමතා තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරුණියගේ මවද මීට පෙර වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී ඇති බවත් එය ඇසින් දුටු එකම සාක්ෂි කාරිය හර්ෂිතා බවත්ය.
ගම්මුන්ට මෙම වෙඩි හඬ ඇසී එම ස්ථානයට පැමිණෙනවාත් සමගම සැකකරුවන් පලාගොස් තිබෙනවා.
සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!