Gossip

මැරෙන්න මාසෙකට කළින් ධනංජයගේ පියා උපන්දිනය සමරපු හැටි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා රංජන්ද සිල්වා මහතා වෙඩි තැබීමක් නිසා ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ද වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ධනංජයගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

කෙසේවෙතත් ධනංජය ද සිල්වාගේ පියා මියයාමට පෙර පසුගිය මාසයේදී සිය පවුලේ උදවිය සමග උපන් දිනය සමරා තිබූ ආකාරයයි මේ…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!