Gossip

ලංකාවේ ජනප්‍රිය යුවළක් වන දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි ඉතාලියේදී යුග දිවියට

මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය යුවළක් වන දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන අද යුග දිවියට පිවිසුනා.

ඒ ඉතාලියේ CIVITA DI BANGNOREGIO VITERBO හි SAN DONATO දෙව් මැදුරේදීයි.

පෝරුව චාරිත්‍රානුකූල මංගල කටයුතු සහ ප්‍රිය සම්භාෂණය පැවැත්වුනේ CASTELLO DELLE ROCCHETTE BAGNOREGIO මන්දිරයේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!