Gossip

ආසියාවේ කළු සිංහයාගේ තවත් හපන්කමක් හෙළිවෙයි -කිලෝ 3 ක බර්ගර් එකක් විනාඩි 30න් කාපු හැටි මෙන්න

ආසියාවේ කළු සිංහයා කිව්වම දැන් නොදන්න කෙනෙක් නැති තරම්නේ.

ඒ තමයි කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්.

ඉතින් පහුගිය දවසක ලූෂන්ට යුරෝපය ආක්‍රමණය කරන්නත් පුලුවන් වුණා.

ඔස්ට්‍රියා අයෝමය පුරුෂයා තරඟයේ දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා

මේ තරඟාවලිය ඕස්ට්‍රියාවට ගිය ලූෂන් තවත් හපන්කමක් කරලා තිබ්බා.

ඒ කිලෝග්‍රෑම් 3 ක් බර විශාල බර්ගර් එකක් විනාඩි 30 කින් සම්පූර්ණයෙන්ම කලා තිබ්බා.

මේ තියෙන්නේ එහි ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!