Gossip

මහින්ද ඉක්මනින් මියයනවාද – මාරක අපල නැද්ද? ප්‍රබල දේශපාලඥයෙක් අහපු දේ මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍ර සටහන අනුව ඔහු තව කොපමණ කලක් ජීවත් වන්නේදැයි නැතහොත් ඔහුට මාරක අපල මෑතකදී යෙදී නැත්දැයි මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් විසින් සෝදිසි කර තිබෙනවා.

මෙරට ප‍්‍රසිද්ධ ජ්‍යොතිශවේදී කාන්තාවකගෙන් අදාල දේශපාලඥයා මේ ගැන විමසා ඇත්තේ දැනට සතියකට දෙකකට පමණ පෙරයි.

එහිදී අදාල ජ්‍යොතිශ කාන්තාව පිලිතුරු දී ඇත්තේ මෙම ප‍්‍රශ්නයට පිලිතුරු දිය හැක්කේ තවත් වසර 16කට පසු බවත් එතෙක් කිසිදු අතුරු ආන්තරාවක් හිටපු ජනාධිපතිවරයාට ඇති නොවන බවත්ය.

කෙසේ වෙතත් මෙම විමසීම කල දේශපාලඥයාගේ කේන්ද සටහන පරීක්‍ෂා කරමින් ඇය සදහන් කර ඇත්තේ ආසන්න කාල සීමාවේදී එක්තැන් කරවන රෝගයක් වැලදීමේ ඉඩක් ඇති නිසා ඊට අදාල වත්පිලිවෙත් වහ වහා සිදු කරන ලෙසයි.

ඒ අනුව එකී ප‍්‍රබලයා සියළු වැඩ දෙවැනි තැනට තබා තමන් එක්තැන්වීම වලක්වා ගැනීමේ වත්පිලිවෙත් සදහා පේවෙමින් සිටින්නේ යයිද දැනගන්නට ඇත.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!