මහනුවර සියලු පාසල් 12 වැනිදා සිට විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසනවා.
පසුගියදා ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය නිසා මධ්‍යම පළාතේ පාසල් වසා තැබීමට පියවර ගෙන තිබුණා.