Gossip

මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක්දී සැඩපහරට පරාදවූ වීරත්වයට ජාතියේ උත්තමාචාරය – Photos

හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුවූ පවුලක් බේරගන්න ගිය පොලිස් කොස්තාපල්වරයෙක් සැඩපහරට හසුවී මියගියා.
මොහුගේ සිරුර අද උදෑසන සොයාගත්තේ අතුරුදන්වී ස්ථානයේ සිට මීටර් 200 ක පමණ දුරකින්.

අවාසනාවන්ත විදිහට ජීවිත ගමනින් සමුගත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඩිලාන් සම්පත් නැමති පොලිස් කොස්තාපල්වරයෙක්.

තවත් ජීවිත කිහිපයකට ජීවිතය දෙන්න ගිහින් අකාලයේ අවසන් ගමන් ගිය ඩිලාන් ගැන මුහුණුපොත පුරාම සංවේදී Post හුවමාරු වෙන්න පටන් අරන්.

මේ එවැනි Post කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!