Gossip

කොල්ලෝ 53 ක් එක්ක කෙල්ලෝ 8 දෙනෙක් අමුතු අමුතු මත්පෙතිත් අරගෙන වේයන්ගොඩදී නටන්න හදපු නාඩගම මෙන්න – වීඩියෝ

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සාදයක් පැවැත්වූ තරුණයින් 53 ක් හා තරුණියන් 8 දෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ උදෑසන බීමත් පුද්ගලයෙකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක් වේයන්ගොඩ නඟරයේදී අනතුරට පත්වී ඇති අතර එහිදී අදාළ පුද්ගලයා අත්අඩංගුගෙන තිබෙනවා..

ඔහුගෙන් ලද තොරතුරු අනුව වේයන්ගොඩ නගරයේ ලැගුම්හලක නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සාද පැවැත්වූ මෙම තරුණයින් 53 දෙනා සහ තරුණියන් 8 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් එහිදී පවසා ඇත්තේ මිතුරෙකුගේ උපන්දිනයක් සඳහා මෙම සාදය පවත්වා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!