Gossip

මත්පැන් නිසා තවත් රංගන ශිල්පිණියක් උසාවියට

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපති මැදිහත් වී අහෝසි කිරීමෙන් අනතුරුව එම තීරණයට එරෙහිව දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු 20 දෙනෙකුගේ එකතුවෙන්.

පිරිමින්ට හා සම අයිතියක් කාන්තාවන්ට නැති බව දැක්වීමෙන් කාන්තාවන් හෑල්ලු කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරිමක් බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම ඉල්ලීම කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය සඳහා අවශ්‍ය යැයි ලඝු කොට නොසලකන බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!