Gossip

අනුජ් රණසිංහත් එක්ක පෙම් සබඳතාවයක් තියෙනවා කිව්ව දුෂේනි රහසේම විවාහ වුණාද?

දුෂේනි මියුරංගි කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. ඒ වගේම නිරූපණ ශිල්පිණියක්.

ඉතින් පසුගියදා ඇයගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට නිකුත්වීමත් සමග ඇය ගැන අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් ගත්තා.

ඒ දුෂේනි රහසේම විවාහ වූ බවටයි.

කොහොමවුනත් දුෂේනි මෙහෙම හැඩවෙලා තියෙන්නේ Photo shoot එකකට.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!