Gossip

සුපිරි නළු ශාරුක් ඛාන් රසික හදවත් කඳුලින් පුරවමින් නික්ම යයි

ශාරුක් ඛාන් කියන්නේ කොයි කවුරුත් ආදරය කරන බොලිවුඩ් නළුවෙක්.

තවමත් ජනතාවගේ ආදරය නොඅඩුව ලබන ශාරුක් ස්විස්ටර්ලන්තයේ ඩාවොස්හි පැවති World Economic Forum හි සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වී තිබෙනවා.

කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සමාජ සේවාවන් අගය කරමින් ශාරුක් ඛාන් මෙහිදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මෙම උත්සවයේදී ශාරුක් තමන්ගේ අත්දැකීම් විස්තර කරමින් පැවැත්වූ කතාවට මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා.

එහිදී ඔහු කියා සිටියේ කාන්තාවන්ට ආදරය කරන්නේ නම් ලෝකය මීට වඩා ලස්සන තැනක් කරගතහැකි බවයි.

කෙසේවෙතත් ශාරුක් සිය කතාව අවසන් කරමින් නික්ම ගියේ පැමිණි සියල්ලන්ගේම නෙත්වලට කඳුලක් එක්කරමින්.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!