Gossip News

‘බෝර්න් අගේන්’ නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවතට..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදි ආරම්භ වුනා. මෙහිදි ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර තිබීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ නායක දිමුත් කරුණාරත්න විසින් ලබා ගත් තීරණයක් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කර පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල නැවතත් කණ්ඩායමට ගෙන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා පිළිකාවක් ලෙස වැඩී ඇති ‘බෝර්න් අගේන්’ නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුව තිබෙනා බවට චෝදනා එල්ල වී තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් කණ්ඩායෙමෙන් විසි වීමට හේතුව මෙම ආගමික නිකායේ ප්‍රශ්ණය බවට ප්‍රභල චොදනාවක් එල්ල වී තිබෙනවා. මේ විදියට බොහොමයක් ක්‍රීඩකයන්ට අසාධාරණයන් සිදුවන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!