Gossip News

තරුණියක් පොලිසිය තුළදීම දූෂණය කරලා – විස්තරය මෙන්න..

මෙක්සිකෝව කියන්නේ කාන්තාවන්ට එච්චර හොඳ රටක් නෙවෙයි. පසුගිය දවසක පොලිස් අත්අඩංගුවට පත්වුණ තරුණියක්ව පොලිස් නිලධාරීන් දෙන්නෙක් විසින් දූෂණය කර තිබෙනවා.

මේ හේතුව නිසා ඊට ආවේගශීලී වුණු විරෝධතා කරුවන් සියගණනක් එක්ව මෙක්සිකානු අගනුවර නීතිපති කාර්යාලය ඉදිරියේ දැඩි විරෝධතාවයක නිරතවෙලා තියෙනවා.

කලහකාරීව හැසිරුණ පිරිස් නීතිපති කාර්යාලය අසල රැදී සිට ඒ වෙත ගල්මුල් ප්‍රහාරද එල්ලකර තිබෙන බවට වාර්තා කර තිබෙනවා.

එරට වාර්තා වලට අනුව කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩක්‍රියා විශාල ප්‍රමාණයක් සිදුවෙන අතර මේ වසරේ මුල් මාස 5 ඇතුලත පමණක් කාන්තාවන් 1 100ක් පමණ ඝාතනයට ලක්වෙලා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!