Gossip

බොරු කියලා එක්කගෙන ගිහින් රොෂාන් පිලපිටිය රිද්මාව පුදුම කරයි – කලාකරුවොත් එකතු කරන් රිද්මාගේ උපන්දිනයදා දුන්න සප්‍රයිස් එක මෙන්න

රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය කියන්නේ දැන් කවුරුත් ආදරය කරන යුවළක්නේ.

ඉතින් ඊයේ දිනයේ රිද්මා පිලපිටියගේ උපන්දිනය යෙදී තිබුණා.

මේ වෙනුවෙන් රොෂාන් පිලපිටිය රිද්මාව පුදුම කරවලා.

උපන්දිනය වෙනුවෙන් උදෑසන පන්සල් ගිහින් ආගමික වතාවත් කරලා ගෙදර ඇවිත් රොෂාන් රිද්මාට කියලා තියෙනවා රෑ කෑමට එළියට යමු කියලා. එතනදී තමයි රිද්මාව පුදුම කරවලා තියෙන්නේ.

ඉතින් මේ අවස්ථාවට කලාකරුවන් කිහිප දෙනෙකුත් එක්වෙලා තියෙනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!