බොලිවුඩ්

බිපාෂාට වාහන එලවන්න තාමත් බැහැ….

[toggle title=“බිපාෂාගේ රිය පැදවීම”] “ඒක ම‍ට අද වෙනකම් කරගන්න බැරි වුණා”[/toggle]බොලිවුඩයේ සරාගීම රංගන ශිල්පිණිය ලෙස බිපාෂා කිරුළු පැළැන්දේ වරක් දෙවරක් නොවේ.

සරාගී රූ සපුව හා ආක්‍රමණශීලී රංගන විලාශයන් තුළින් ප්‍රේක්ෂකයා තමන් වෙත වසඟ කරගැනීමට සමත් වුවද බිපාෂා තවමත් රිය පැදවීමටනම් සමත්කම් නොදක්වන බව වාර්තා වනවා.

“මම හැමදාම හිතනවා මේ පාරවත් වාහන පදවන්න ඉගෙන ගන්නවා කියලා. ඒත් ඒක ම‍ට අද වෙනකම් කරගන්න බැරි වුණා”

බිපාෂා පවසන අන්දමට ඇයට වාහන පැදවීම අත්‍යවශ්‍ය නමුත් එය පුරුදුවීමට ඇයට මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ.

“හැම අවුරුද්දකම මම මටම පොරොන්දු වෙනවා මේ අවුරුද්දෙවත් කොහොම හරි වාහන පදවන්න ඉගෙනගන්නවා කියලා. ඒත් මට ඒක කරන්න වෙන්නේ නැහැ”

කෙසේ වෙතත් බිපාෂා මේ දිනවල සුපාර්න් වර්මාගේ අධ්‍යක්ෂණයක් වන “Aatma” චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වේ.

4 Comments

4 Comments

  1. Tarique

    November 14, 2012 at 3:00 pm

    At last, smeonoe comes up with the “right” answer!

    • Muhammed

      December 20, 2012 at 5:35 am

      I’m not quite sure how to say this; you made it etxrmeely easy for me!

      • Thanh

        March 27, 2013 at 8:27 pm

        Time to face the music armed with this great ifnaormtion.

      • Elena

        March 29, 2013 at 5:47 pm

        The albitiy to think like that shows you’re an expert

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!