බොලිවුඩ්

පෙරළුණු පිට හොඳයි නේද?

ඒක්තා කපූර්ගේ “ෂූට් අවුට් ඇට් වාදාලා” කියන චිත්‍රපටියේ සින්දුවලට ප්‍රියංකා ඉන්නවා කියන කතාව බොරුවක්ලු. “මං රඟපාන චිත්‍රපටිවල ඇරෙන්න වෙන චිත්‍රපටිවල සින්දුවලට රඟපාන්න යන්නේ නෑ” ප්‍රියංකා කියලා තියෙන්නේ ඒ විදිහටයි.


හැබැයි ඒක්තාගේ “මිලාන් ටෝකීස්” කියන චිත්‍රපටියේ නම් ප්‍රියංකා රඟපානවාලු. ඒකට එයා ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලයි කියන්නේ. මොකද ඉතින් ප්‍රියංකා ඒක්තාගේ වැඩකට අතගහන පළවෙනිම වතාව ඒකනේ. කොහොම වුණත් ඒ ගැන වැඩි විස්තර කියන්න තව කල් තියනවා කියලයි ප්‍රියංකානම් කියන්නේ.

ළඟදීම “ක්‍රිෂ් 3” වැඩ පටන්ගන්න යනවා කියලත් ආරංචියි. ඒ වගේම තමයි “සන්ජීර්” චිත්‍රපටියේ නැවත නිර්මාණයක් කරන්නත් තියෙනවාලු. ඒ ඔක්කෝටම පස්සේ “මිලාන් ටෝකීස්” වගේම “ගුන්ඩේ” කියන චිත්‍රපටි ගැන කතා කරන එක හොඳයි කියලයි ප්‍රියංකා කියලා තියෙන්නේ.

කොහොම හරි මේ දේවල් හරි දැනගත්තේ බොරු ආරංචියක් පැතිරුණ නිසානේ. ඒ නිසා පෙරළුණු පිට හොඳයි කියලා අපිත් හිත හදා ගමු නේද?

5 Comments

5 Comments

  1. Naushad

    November 14, 2012 at 11:24 am

    AFAIC that’s the best anwser so far!

    • Nattiya

      December 19, 2012 at 9:48 pm

      Shiver me timbers, them’s some great inrfaomtion.

      • Ike

        March 29, 2013 at 2:47 pm

        Wow! Great thikning! JK

  2. Angel

    March 27, 2013 at 7:16 am

    Reading this makes my decisions eiaser than taking candy from a baby.

  3. Ridho

    March 29, 2013 at 7:18 pm

    Your cranium must be protecting some very valuable bairns.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!