Gossip

පියුමි හංසමාලිට අම්මා මතක් වෙයි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ කතා එක්ක මතුවෙන චරිතයක්නේ.

පසුගිය දවස්වල ඇයට අපූරු අවස්ථාවක්ද හිමිවුණා.

ඒ ජැක්සන් ඇන්තනී සමග ඉන්දියානු චිත්‍රපටයකට රඟපාන්නයි.

ඉතින් පියුමි තමන්ගේ අම්මා එක්ක ගත්ත ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන් වෙතට යොමු කර තිබෙනවා.

මේ එම ඡායාරූපයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!