Gossip

මංජුල පීරිස්ගේ කඩවසම් පුතාට සම්මාන දෙකක් – කෙල්ලෝ පිස්සු වට්ටපු මංචන පීරිස්ට ලැබුණු සම්මාන මෙන්න

මාංචන පීරිස් කියපු ගමන් මේ වෙද්දි ලංකාවේ ඉන්න බොහෝ පිරිසක් දන්නවා.

ඒ Manhunt International – WORLD’s තරඟය නිසායි.

ඒවගේම මංචන කියන්නේ ප්‍රවීන ජෝතීර්වේදී මංජුල පීරිස්ගේ බාල පුතා.

ඉතින් පසුගියදා Manhunt International – WORLD’s තරඟයේ අවසාන අදියර පැවැත්වුණා.

ඒ අනුව මංචනට Mr Universe සහ Mr photogenic යන අංශයන්ට හිමි සම්මානයන් දිනාගන්නට හැකියාව ලැබී තිබෙනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!