Gossip

නොඉවසිල්ලෙන් බලාගෙන සිටි පුංචි අමුත්තා ඉෂාරාගේ සහ අනුරගේ කැඳැල්ලට එකතු වෙයි – Photos

පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට පැමිණි ජනප්‍රිය නිළියක් තමයි ඉෂාරා සඳමිණී.
ඇය මව්පදවියට සූදානමින් තමයි සිටියේ.
මව් පදවිය ලබන්න කළින් ඡායාරූප පෙළක්ද මුහුණුපොත පුරාම හුවමාරු වුණා.
ඉෂාරා සහ අනුර නොඉවසිල්ලෙන් බලාසිටි පුංචි අමුත්තා පසුගිය දවසක ඔවුන්ගේ කැඳැල්ලට එකතුවී තිබෙනවා.
මේ පුංචි අමුත්තාගේ දෑතින් ඉෂාරා සහ අනුර අල්ලාගෙන සිටිය ඡායාරූපයක් සිය මුහුණුපොතට එක්කර තිබුණේ ජීවිතය වෙනස් කළ අරුමය යනුවෙන් සටහනක්ද තබමින්.

එම ඡායාරූපය සහ මීට පෙර මුහුණුපොතේ හුවමාරු වුණු මතකය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!