Gossip

පාසල් සිසුවාගේ කෑම පෙට්ටියෙන් හමුවුණු ලොව දරුණුම විෂඝෝර සර්පයා – Photos

අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.
මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැනයි.
පාසල් යන දරුවෙකුගේ ආහර පෙට්ටියේ විෂ සහිත සර්පයෙක් එම දරුවාගේ මවට හසුවීමේ පුවතක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම විෂ සහිත සර්පයා ආහාර පෙට්ටියේ පියන යට රැඳී සිටියදී මව විසින් දැක තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සර්පයා හදුනාගැනීමෙන් පසුව කිසිදු අනතුරකින් තොරව සර්පයා ඉවත් කර තිබෙනවා.
දුඹුරු පැහැති සර්පයා ලෝකයේ අතිශයින් විෂඝෝර සර්පයකු බවයි හදුනාගෙන තිබෙන්නේ.
එම වර්ගයේ සර්පයන් දෂ්ඨ කරනු ලැබීමෙන් 2000 වසරේ සිට මේ වනවිට මරණ 23ක් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!