Gossip

අම්පාරේ ජරමරේ අස්සේ වඳ වෙන්න බෙහෙත් නෑ කියලා ඊයේ කියපු ඩොක්ටර් අද කියන හතරබීරි කතාව

කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නොමැති බවට විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතකට සිදුකළ බව යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු සත්‍යයතාවයක් නොමැති බව එම වෛද්‍යවරයා පවසනවා.

ඔහු සමාජජාල මාධ්‍යයන්වලට වීඩියෝවක් යොමුකර කියා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මේ එම වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!