Gossip

කොළඹ අහස එළිය කරමින් පිපුණු නෙළුම් කුළුණ ගිනි ගනියි?

කොළඹ නගරයේ අහස උසට නැගී සිටින නෙළුම් කුළුණ අවට දුමෙන් වැසීගොස් තිබෙනවා.

මේ නිසා ගොඩක් දෙනා කලබල වෙලා නෙළුම් කුළුණ ගිනි අරගෙන කියලා.

හැබැයි ඇත්තටම නෙළුම් කුළුණ ගිනිගෙන නැහැ. වෙලා තියෙන්නේ ඒ අවට ඇතිවූ සුළු ගිනි ගැනීමක් නිසා එයින් ඇතිවූ දුමකින් නෙළුම් කුළුණ වැසී යාමයි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!