Gossip

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන රටම බලා සිටි තීරණය මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණා

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිිමේන්තුව විසුරුවාහැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් 13 ක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 07 වනදා දක්වා වලංගුවනවා

එමෙන්ම පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6 යන දිනවල පවත්වන බවද අධිකරණය තීන්දු කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!